#tabMenu {margin:0; padding:0 0 0 15px;list-style:none;} #tabMenu li {float:left;height:32px;width:39px;cursor:pointer;cursor:hand} /* this is the button images http://amatullah83.blogspot.com*/ li.comments {background:url(http://sites.google.com/site/amatullah83/bg/tabComment.png) no-repeat 0 -32px;} li.posts {background:url(http://sites.google.com/site/amatullah83/bg/tabstar.png) no-repeat 0 -32px;} li.category {background:url(http://sites.google.com/site/amatullah83/bg/tabFolder.png) no-repeat 0 -32px;} li.famous {background:url(http://sites.google.com/site/amatullah83/bg/tabHeart.png) no-repeat 0 -32px;} li.random {background:url(http://sites.google.com/site/amatullah83/bg/tabRandom.png) no-repeat 0 -32px;} li.mouseover {background-position:0 0;} li.mouseout {background-position:0 -32px;} li.selected {background-position:0 0;} .box {width:227px} .boxTop {background:url(http://sites.google.com/site/amatullah83/bg/boxTop.png)no-repeat;height:11px;clear:both} .boxBody {background-color:#282828;} .boxBottom {background:url(http://sites.google.com/site/amatullah83/bg/boxBottom.png) no-repeat; height:11px;} .boxBody div {display:none;} .boxBody div.show {display:block;} .boxBody #category a {display:block} /* styling for the content*/ .boxBody div ul { margin:0 10px 0 25px;padding:0;width:190px;list-style-image:url(http://sites.google.com/site/amatullah83/bg/arrow.gif)} .boxBody div li {border-bottom:1px dotted #8e8e8e; padding:4px 0;cursor:hand;cursor:pointer;font-size:10px; color:#DDDDDD;text-decoration: none;} .boxBody div ul li.last {border-bottom:none} .boxBody div li a{font-size:10px; color:#DDDDDD;text-decoration: none;} .boxBody div li span { font-size:8px;color:#9F9F9F;} /* IE Hacks */ *html .boxTop {margin-bottom:-2px;} *html .boxBody div ul {margin-left:10px;padding-left:15px;}

Friday, May 20, 2011

Firefox 4 ගැන මම හිතන දේ

මම ‍ක්රෝම් ඇත්තටම පාවිච්චි කරන්නේ ගුගල් ප්‍රඩක්ටිස් වලින් වැඩ ගන්න. ඒකියන්නේ ඇනලිටික්ස් ජිමේල් වලට වගේ.
කොහොම උනත් මම කියවන ලියන කටයුතු හැම දෙයක්ම කරන්නේ ෆයර්ෆොක්ස් වලින්. ඇත්තටම ෆයර්ෆොක්ස් කියන්නේ මට නම් පුදුමාකාර බ්‍රවිසරයක්. ඉස්සරනම් ෆයර්ෆොක්ස් වලට කොම්පුටර්වල වේගය අඩු වෙනවා.
දැන් ඒ තත්වේ වෙනස් ෆයර්ෆොක්ස් දැන් ක්රෝම් වගේ පෙනුමකින් තමයි අලුතෙන් ඇවිත් තියෙන්නේ. මේ මම ලියන බ්ලොග් එක පලවෙනි නිව්ස් එක කියලා හිතාගෙන නෙමේ ලියන්නේ. මම මේ ලියන්නේ ෆයර්ෆොක්ස් ගැන මට හිතන දේ. 2004 ඉදලා ෆයර්ෆොක්ස් ආපු ගමන නම් ප්‍රසංශනීයයි.
මොකද ක්රෝම් ප්‍රසිද්ධවෙන්න ප්‍රධාන හේතුව ගුගල් එකෙන් ඒක නිකුත් කරපු එක, හැබැයි ඒවගේම ඒක ලයිට් වෙයි‍ට් විමත් එක හේතුවක්. කොහොම වුනත් ගුගල් එකේ හින්ද ගොඩක් ලොකු ප්‍රසිද්ධියක් ලැබුනා කියන එක නම් බොරු නෙමේ. ඒවගේම දැන් තියන ඇප් ස්ටෝර් එකේ ගේමුත් නියමයි. මාර වේගයෙන් වැඩ කරනවා.
ක්රෝම් වලට වඩා ඇඩ්රස් බාර් එකේ සර්ච් තරන බොක්ස් එකයි හොම්පේජ් බටන් එකයි තියනවා. ඒක හන්දා පහසුවකුත් තියනවා. හැබැයි දැන් ඉස්සර වගේ නෙමේ ඇඩ්රස් බාර් එකේ ටයිප්කරා‍ම වෙබ් සයිට් එකක් නැත්තම් සර්ච් වෙනවා. කියලා වැඩක් නෑ. හැබැයි අලුතෙන් එක්කහු වුන ගුණාංග ගොඩක් තියනවා. මගේ හිත ගිය එකක් තමා Tab Group කරන එක. ඇත්තටම ඒක නියමයි. මොකද අපිට අපේ ‍සෝෂල් නෙට්වර්කිං වැඩයි, විකිපිඩියා එකේ හොයන දේවලුයි, පත්තර බලන ඒවායි ඔක්කෝම එක ගොඩේ දාගන්න ඕනේ නෑ.click here.

No comments:

Post a Comment