මෙය ඉතා කඩිනම් ගමනකින් පෙරට යන තොරතුරු තාක්‍ෂණ දියුණුවේ ප්‍රතිඵල තම ප්‍රධාන භාෂාව ලෙස ශ්‍රී ලාංකීය දේශීය භාෂා භාවිතා කරන ජනතාවට ලබා දීම සඳහා යන ගමනේ දී තබන තවත් වැදගත් පියවරකි.
http://www.siyabas.lk/files/SinhalaTamilKit_XP.exe
පරිගණක කටයුතු සදහා දේශීය භාෂා යොදා ගැනීමේ ගෝලීය ව සම්මත විධික්‍රමය වන යුනිකෝඩ් ක්‍රමය අපි දු පරිගණක දේශීයකරණය සඳහා යොදා ගතිමු.
එ මගින් විවිධ වූ පරිගණක වේදිකාවල මෙතෙක් ඉටු කොට ඇති අති මහත් කටයුතු රාශියක් හා අදාල සම්පත් රාශියක් මෙය රැගෙන ඒ.
මෙහි ඇති සම්පත් භාවිතා කොට එහි ගුණ-අගුණ අප වෙත දන්වන ලෙසත් මෙය තවත් ඉදිරියට ගෙන යාමට මෙම සම්පත් වඩන ශ්‍රී ලාංකික යුනිකෝඩ් ප්‍රජාවට එක් වන ලෙසත් කාරුණික ව ආයාචනය කරමු.
No comments:
Post a Comment