සමනළයා.lK
Friday, May 20, 2011
Google Earth පරිගණකයෙන් ලොව දකිමු
වර්තමාණ ඉන්ටනෙට් ලොව ආක්‍රමණය කරපු සොෆ්වෙයාර් 1ක තමා Google Earth අත්තෙන්ම ඒක පුදුම සොෆ්ට්වෙයාර් 1කක් තමා
ඔපෙරත් හොදයි (opera web softwear)
ඔපෙරා අලුත්ම සොෆ්ට්වෙයාර් එකක්
වර්තමානයේ ලොකේ ගොඩක් දෙන ඔපෙරා පවිච්චි කරනවා
Firefox 4 ගැන මම හිතන දේ
මම ක්රෝම් ඇත්තටම පාවිච්චි කරන්නේ ගුගල් ප්‍රඩක්ටිස් වලින් වැඩ ගන්න. ඒකියන්නේ ඇනලිටික්ස් ජිමේල් වලට වගේ.
සින්හලෙන් ඉන්ටර්නෙට් යන්න සියබස් වෙබ් අඩවිය සිංහල යුනිකෝඩ්
මෙම වෙබ් අඩවිය ශ්‍රී ලංකාවේ භාවිතා වන ප්‍රධාන දේශීය භාෂා මෙන් ම රාජ්‍ය භාෂා වන සිංහල හා දමිළ භාෂාවන් පරිගණක සඳහා භාවිතා කළ හැකි අයුරු පිළිබඳ තොරතුරු, උපදෙස් මෙන්ම ඒ සඳහා අවශ්‍ය වන මෘදුකාංග ද ඔබට පිරිනමයි.
මෙය ඉතා කඩිනම් ගමනකින් පෙරට යන තොරතුරු තාක්‍ෂණ දියුණුවේ ප්‍රතිඵල තම ප්‍රධාන භාෂාව ලෙස ශ්‍රී ලාංකීය දේශීය භාෂා භාවිතා කරන ජනතාවට ලබා දීම සඳහා යන ගමනේ දී තබන තවත් වැදගත් පියවරකි.
පරිගණක කටයුතු සදහා දේශීය භාෂා යොදා ගැනීමේ ගෝලීය ව සම්මත විධික්‍රමය වන යුනිකෝඩ් ක්‍රමය අපි දු පරිගණක දේශීයකරණය සඳහා යොදා ගතිමු.
එ මගින් විවිධ වූ පරිගණක වේදිකාවල මෙතෙක් ඉටු කොට ඇති අති මහත් කටයුතු රාශියක් හා අදාල සම්පත් රාශියක් මෙය රැගෙන ඒ.
මෙහි ඇති සම්පත් භාවිතා කොට එහි ගුණ-අගුණ අප වෙත දන්වන ලෙසත් මෙය තවත් ඉදිරියට ගෙන යාමට මෙම සම්පත් වඩන ශ්‍රී ලාංකික යුනිකෝඩ් ප්‍රජාවට එක් වන ලෙසත් කාරුණික ව ආයාචනය කරමු.

http://www.siyabas.lk/files/SinhalaTamilKit_XP.exe
පරිගණක කටයුතු සදහා දේශීය භාෂා යොදා ගැනීමේ ගෝලීය ව සම්මත විධික්‍රමය වන යුනිකෝඩ් ක්‍රමය අපි දු පරිගණක දේශීයකරණය සඳහා යොදා ගතිමු.
එ මගින් විවිධ වූ පරිගණක වේදිකාවල මෙතෙක් ඉටු කොට ඇති අති මහත් කටයුතු රාශියක් හා අදාල සම්පත් රාශියක් මෙය රැගෙන ඒ.
මෙහි ඇති සම්පත් භාවිතා කොට එහි ගුණ-අගුණ අප වෙත දන්වන ලෙසත් මෙය තවත් ඉදිරියට ගෙන යාමට මෙම සම්පත් වඩන ශ්‍රී ලාංකික යුනිකෝඩ් ප්‍රජාවට එක් වන ලෙසත් කාරුණික ව ආයාචනය කරමු.
Subscribe to:
Posts (Atom)